News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

දිල්හානි අශෝකමාලාට ලැබුණු ආදරණීය සුබ පැතුම

481 Views


දිල්හානි අශෝකමාලාට ලැබුණු ආදරණීය සුබ පැතුම

දිල්හානී අශෝකමාලා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය රිදී තිරයේ සුන්දර මෙන්ම දක්ෂ නිලියක්.

පසුගිය දවසක දිල්හානි ඇගේ උපන්දිනය සැමරුවා.ඇගේ උපන්දිනය වෙනුවෙන් සැමරුම් ගොඩක් තිබුණා.ඒ අතරින් නැගණිය දුන්නු සැමරුම වඩාත් විශේෂයි.

තරුවක් වුණාට කවදාවත් අහසේ හිටියේ නැති කෙනෙක් ඔයා
පොළොවේ පය ගහලා ජීවත් වෙන හිත හොද ගැහැණියෙක්
නිලිකම කැමරාව ඉස්සරාම විතරක් තියාගත්ත ඔයා මට හැමදාමත් මගේ සහෝදරී
මට අමාරුම කාලේ මං ළගින් හිටිය මට උදව් කරපු මගේ හිත හදපු ඔයා කෙනෙක්ට දෙයක් කරලා
ඒක එහෙමම අමතක කරලා දාන මාර ගැහැනියක් මට නම්
ඔය ලස්සන හිනාවට යටින් හරි ලස්සනට ජීවිතේ දරාගන්න ගැහැනියක් ඔයා
ආදරෙයි මගේ අක්කා ඔයාට හැමදාමත්
සුබ උපන්දිනයක් මගේ ආදර අක්කාට


News Articles
Latest Videos
Most Popular Post