News Line| Off Air
Generic placeholder image

Mar
19

නෙහාරා පුංචි මේලීත් සමග ගත් ආදරණීය ඡායාරූ

363 Views


නෙහාරා පුංචි මේලීත් සමග ගත් ආදරණීය ඡායාරූ

නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයෙන් ඔබට සමීප වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේ නම් ඇය කලා කටයුතු වලින් මදක් ඈත් වී සිටින්නේ ඇය ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් නිසයි.

දියණියන් දෙදෙනාගෙන් ඇගේ වැඩිමහල් දියණිය මේලී නිකෝලා රාජපක්ෂ නම් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියයි.

නෙහාරා මේලී සමග ගත් ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍යය වල පළ කර තිබුණා. ඒ සටහනක්ද සමගින්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post