News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

දිනක්ෂිගේ Birthday Cake එක කැපුවේ කවුද?

269 Views


දිනක්ෂිගේ Birthday Cake එක කැපුවේ කවුද?

වර්ථමාන කලා ලොවේ තවත් එක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියන්නේ.

ඇයට පසුගිය 18 දා විශේෂ දවසක් වුණා.ඒ ඇයගේ උපන්දිනය යෙදී තිබුණු නිසායි.

මෙදින ඇයට උපන්දින සුභපැතුම් හා පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා.

උපන් දිනය දා සවස දිනක්ෂි සාරංග ඇතුළු තවත් ආදරනීයන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා.හැමෝම එක්ක උපන්දින කේක් එකත් කැපුවා.

නමුත් කේක් එක් කැපුවේ ඇයගේ පුංචි දෝණි සාරන්‍යායි.


එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post