News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
20

රොෂාන් රණවන පවුලේ අයත් එක්ක ජපන් කෑම කන්න ගිහින් ?

384 Views


රොෂාන් රණවන පවුලේ අයත් එක්ක ජපන් කෑම කන්න ගිහින් ?

රොෂාන් රණවන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයෙ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් නළුවෙක්.

ඔහු පවුලේ අයට ආදරේ කරන පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න කැමති රංගන ශිල්පියෙක්.

පසුගිය සෙනසුරාදා ඔහු පුංචි පුතා මිනෙත් සහා බිරිද සමග කෑම කන්න එළියට ගිහින් තිබුණා.
ඔවුන් ගිහින් තිබුණේ ජපන් කෑම කන්නයි.එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පල කරන්න රොෂාන් අමතක කලේ නෑ.

සෙනසුරාදා කියන්නේ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න හොදම දවසක්
වෙනසකටත් එක්ක ජපන් කෑම කන්න ගියා


News Articles
Latest Videos
Most Popular Post