News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
21

දිල්කි උරේෂා ප්‍රංශයේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

413 Views


දිල්කි උරේෂා  ප්‍රංශයේ උපන්දිනය සැමරුවේ  මෙහෙමයි

දිල්කි උරේෂා කියන්නේ ගායන ක්ෂෙත්‍ර්‍රයට එක් වුණු නවක ගායිකාවක් වගේම ජනප්‍රිය ගායිකාවක්.

ඇය මේ දවස්වල ඉන්නේ ප්‍රංශයේ සැමියා එක්කයි.

ඊයේ දින ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.ප්‍රංශයේ සිට ඇය උපන්දින සැමරූ ආකාරය සමාජ මාධ්‍යවල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post