News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

පුබුදු – මාෂි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

396 Views


පුබුදු – මාෂි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

පුබුදු – මාෂි කියන්නේ ලස්සන පෙම් යුවලක්.


ඔවුන් දෙදෙනා ගැන දන්නෙ නැති කෙනෙක් නෑ. කලා ලොවේ ආදර කතා අතර මේ දෙදෙනාගේ ආදර කතාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා.


ඉතින් පසුගිය දවසක ඔවුන් දෙදෙනා විවාහ සංවත්සරය සැමරුවා.
ඒ දවස අමතක නොවන මතකයක් කරගන්න ඔවුන් දෙදෙනා අමතක කලේ නෑ.
මෙදින ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අප නෙත ගැටුණා.
ඒ ලස්සන සටහනකුත් සමගයි.

මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේසිහින ඇන්ද සානුවේ.. ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්නකොල පාට හැලුනු ඈත නිම්නයේ… 🫶


News Articles
Latest Videos
Most Popular Post