News Line| Off Air
Generic placeholder image

Mar
22

සාරංග පවුල ගැන කියන කතාව

598 Views


සාරංග පවුල ගැන කියන කතාව

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රිය තරු යුවලක්.


දැන් මේ දෙදෙනාට අතරට චූටි දුවෙකුත් එකතු වෙලා.


සාරංග දිනක්ෂි මේ ක්ෂෙත්‍රයට එන්නේ කලාවට සම්බන්ධ පවුල් දෙකකින්.
මේ පවුලට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කලාවට සම්බන්ධයි.


පසුගිය දා දිනක්ෂිගේ උපන්දිනය යෙදී තිබුණා.
මෙදින ගත් ඡායාරූපයක් සාරංග අපූරු සටහනක් සමග සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.


මෙම ඡායාරූපයේ මේ දෙදෙනා සාරන්‍යාවයි ක්‍රිෂාන්‍යාවයි ( ෂේශාද්‍රි ගෙ දුව) වඩාගෙන සිටියි.

සමහරු ඒකට කියනවා අවුල් – අපි ඒකට කියනවා පවුල්


News Articles
Latest Videos
Most Popular Post