ඇන්ජලා සෙනවිරත්න කියන්නේ එකල රිදී තිරයේ සිටි සුන්දර නිලියක්.
ඇය විවාහ වුණේ ගාමිණි ෆොන්සේකා සමග බව ඔබ කවුරුත් දන්නවා.
21 වන දා ගාමිණී ෆොන්සේකාගේ ජන්ම දිනය යෙදී තිබුණා.
මේ වෙනුවෙන් ඇන්ජලා ආදරණීය සුබ පැතුමක් මුහුණු පොතට එක් කර තිබුණා.
“අද ඔයාගේ 87 වැනි උපන්දිනය
ඔබ කල හැමදෙයක් වෙනුවෙන්ම ස්තූති
අපි එක්ක හැමදාම ඉන්න“




