News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ඩිලානි අබේවර්ධන ආච්චි කෙනෙක් වුණු සතුට සමරයි

621 Views


ඩිලානි අබේවර්ධන ආච්චි කෙනෙක් වුණු සතුට සමරයි

ඩිලානි අබේවර්ධන ගැන ඔබට අමුතුවෙන් කියන්න ඔනෙ නෑ.
ඇය කලා ලොකේ ඉන්න ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්.


ඇය මේ දවස්වල ඉන්නේ අමෙරිකාවේ.

ඇයගේ ආදරණීය දියණිය කවීෂා මෑතකදී පුංචි පුතෙකුට අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා කියලා ඔබ කවුරුත් දන්නවා.


ඔන්න ඒ මුණුපුරා මේ ලෝකෙට ඇවිත්.


ඒ සතුට සමරන ඩිලානි තමන් ආච්චි කෙනෙක් වූ බව නිල වශයෙන් දැනුම් දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post