News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

රොෂාන් රණවන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

419 Views


රොෂාන් රණවන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

රොෂාන් රණවන කියන්නේ කාලයක් සිහින කුමරා වෙලා හිටපු තවමත් තම ජනප්‍රියතාවය එලෙසම පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්.


ඔහු ඊයේ දින තම බිරිද හා පුංචි පුතා සමග උපන්දිනය සැමරුවා.
මෙදින ඔහු තම පවුලත් සමග රෑ කෑමට සුපිරි හෝටලයකටද ගිහින් තිබුණා.


රොෂාන් ට ලස්සන කේක් එකකුත් තෑගි ලැබී තිබුණු අතර තම බිරිද හා පුතා සමග ලස්සන රූ ගත කිරීමකුත් කරලා තිබුණා.


රොෂාන් එම ඡායාරූප සමාජ මාධ්‍ය යේ පල කරමින් තම උපන් දිනයට සුභ පතපු සියලු දෙනාට ස්තූතිය පල කර සිටියා.


එම ඡායාරූප පහතින්.

උපන්දිනය වෙනුවෙන් සුබපැතුම්, ආදරය එකතු කල හැමෝටම හදවතින්ම ස්තුති..


News Articles
Latest Videos
Most Popular Post