News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

අමිල අබේසේකර සුන්දර බිරිදත් සමග කැලිෆෝනියාවේ ගිහින් පල කල ඡායාරූප

577 Views


අමිල අබේසේකර සුන්දර බිරිදත් සමග කැලිෆෝනියාවේ ගිහින් පල කල ඡායාරූප

අමිල අබේසේකර කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්.

ඔහු බිරිද සමග ආදරයෙන් පවුල් ජීවිතය ගත කරන තරුවක් බව ඔබ කවුරුත් දන්නවා ඇති.

අමිල පසුගිය දා තම උපන්දිනය හා විවාහ සංවත්සරය සැමරුවේ උඩු ගුවනේ දී.ඒ ඔහු තම බිරිදත් එක්ක අමෙරිකාව බලා යන අතරවාරයේ දී.

අමිලගේ බිරිද තේජා ඔවුන් කැලිෆෝනියාවේ දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post