රොෂාන් පිලපිටිය කියන්නේ දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්.
ඔහුව අපට ටෙලිනාට්‍යවල වගේම සිනමාවේ ද දැක ගත හැකිය.
මීට දින කිහිපයකට පෙර ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.
මෙදින රොෂාන් ලස්සන කේක් එකක් කපලා තිබුණා.
මේ කේක් එක නම් විශේෂ එකක්.
ඇයි දන්නවාද?
මේ කේක් එක හදලා තිබුණේ මුදල් නෝට්ටු අන්තර්ගත කරලයි.
පහත දැක්වෙන්නේ රොෂාන් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරලා තිබුණ ඡායාරූප





