News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

අකිලට අප්පච්චි මතක් වෙලා

555 Views


අකිලට අප්පච්චි මතක් වෙලා

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතා තමයි අකිල ධනුද්දර කියන්නේ.


ඔහු සිනමාවේ වගේම ටෙලි නාට්‍ය යෙත් දක්ෂතා පෙන්වන නළුවෙක්.

මේ වන විට රංගවේදි ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔබ කවුරුත් දන්නවා ඇති.


අකිලට එයාගේ අප්පච්චි මතක් වෙලා ඔහු සමග ගත් ඡායාරූප දෙකක් පල කරලා මෙන්න මෙහෙම සටහනක් පල කරලා තිබුණා.

හුරතල් ම අප්පච්චි🌸
ආයෙත් මශ මෂු බූ..ලූ කරලා🫂
බා පැටව් වෙන්න ඕනේ♥️


News Articles
Latest Videos
Most Popular Post