News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

නිලි ඩිලානිගේ දියණිය මව් පදවිය ලැබූ මොහොත

2870 Views


නිලි ඩිලානිගේ දියණිය මව් පදවිය ලැබූ මොහොත

ඩිලානි අබේවර්ධන මේ දවස්වල පදිංචිව ඉන්නේ අමෙරිකාවේ තම දියණියත් එක්කයි.


පසුගිය දිනක ඇයගේ දියණිය වූ කවීෂා උතුම් මව් පදවිය ලැබුවා.

කවීෂා විවාහ වෙලා ඉන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමගයි.

කවීෂා ඇගේ මුහුණු පොතට දරුවා එළිය දුටු ඒ සුභ ආරංචිය කියන ගමන්
ආදරණීය සටහනකුත් ඒ සමගම පල කර තිබුණා.

“මෙම අලුත උපන් දරුවාගේ නම Kaylen Shenith Jayasuriya යි”


News Articles
Latest Videos
Most Popular Post