News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය හැඩ කල ඒ දෙන්නා

522 Views


රයිගම් ටෙලිස් සම්මාන රාත්‍රිය හැඩ කල ඒ දෙන්නා

සාරංග දිනක්ෂි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය තරු යුවලක්.


ඒ දෙන්නා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.


මේ දෙදෙනා නිතර උත්සව අවස්ථාවන් වලට සහාභාගී වෙනවා මෙන්ම එම ඡායාරූප නිතර සමාජ මාධ්‍යයන්වල පල කරනවා.


පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන උළෙල හැඩ කරන්නත් මේ දෙන්නා සහභාගී වුණා.


පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post