News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

අපි ගෙදර ඉන්න කාලේ හරිම සුන්දර ලස්සන කාලයක්

355 Views


අපි ගෙදර ඉන්න කාලේ හරිම සුන්දර ලස්සන කාලයක්

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් අප සමීපයට එන කවුරුත් ආදරේ කරන ප්‍රවීන රංගන ශිල්පිනියක්.


ඇය ගැන ඔබට අමුතුවෙන් හැදින්වීමි කරන්න අවශ්‍යය නෑ.


පසුගිය දා ඇයගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් දක්නට ලැබුණා.


ඒ අපූරු සටහනකුත් සමගයි.

මේ මායි මගේ නංගී අපි ගෙදර ඉන්න කාලේ හරිම සුන්දර ලස්සන කාලයක්


News Articles
Latest Videos
Most Popular Post