News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

ජනප්‍රිය නිළි ශලිනිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

567 Views


ජනප්‍රිය නිළි ශලිනිගෙන් අලුත්ම සාරි විලාසිතාවක්

වර්තමාන කලා ලෝකයේ ජනප්‍රීය තාරකාවක් තමයි ශලිනි තාරකා කියන්නේ. ඇය දක්ෂ සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි.

පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙල සදහා ඇය සුන්දරව සැරසී සිටියා. ඒ අලුත්ම සාරි විලාසිතාවකට අනුවයි. එම සාරි විලාසිතාව ගැන බොහෝ දෙනා කතාබහට ලක් වුණා.

ශලිනි ඇ‌ගේ සමාජ මාධ්‍යයේත් එම ඡායාරූප එක්කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post