News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

කාවින්ද්‍යා කලකිරීමෙන් කිව්වේ කවුරු ගැනද?

535 Views


කාවින්ද්‍යා කලකිරීමෙන් කිව්වේ කවුරු ගැනද?

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ආදරණිය දියණියයි.

කාවින්ද්‍යා ඇයට හිමි සුවිශේෂි හඩින් තනිවම ගමනක් යන යුවතියක්.

ඇයව බොහෝ නිර්මාණවලින් දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුලද ඇයව නිතර අප නෙත ගැටෙනවා.ඒ ඇය තබන ඡායාරූප හා සටහන් නිසායි.

ඇය පසුගිය දින යාළු මිත්‍ර සබදතා ගැන අපූරු සටහනක් අගේ සමාජ මාධ්‍යය තුල පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි


News Articles
Latest Videos
Most Popular Post