News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

ජනප්‍රිය නළු සචින්ගේ හිත ගිය නපුරු කෙල්ල?

663 Views


ජනප්‍රිය නළු සචින්ගේ හිත ගිය නපුරු කෙල්ල?

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ දක්ෂයෙක්.

සචින් මෑතකදී මාධ්‍ය සාකාච්ඡාවකට ඔහු කැමතිම පෙම්වතිය කවරාකාරයේද යන්න කියා තිබුණා.

ඒ මෙලෙසයි,

“මම ගොඩාක් වෙලාවට ආසයි නපුරු ප්‍රේමවන්තියන්ට. ඇක්ට් කරද්දි නම් එහෙම වෙන් කරලා රගපාන්නේ නෑ. නමුත් මම පෞද්ගලිකව කැමති නපුරු කෙල්ලන්ට.”


News Articles
Latest Videos
Most Popular Post