News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

සාරංගගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

501 Views


සාරංගගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ නිතර කතාබහට ලක් වන තරු යුවලක්

මේ දවස්වල මේ දෙදෙනාගේ විව්ධ පෝස්ට් සංසරණය වෙනවා

පසුගිය දවසක සාරංග ඡායාරූපයක් හා සටහනක් පල කර තිබුණු අතර ඒ ඡායාරූපය ගොඩක් අයගේ අවධානයට ලක් වුණා .

ඒකටනම් බබාටත් හිනා 😉🤣😆” ලෙසට සාරංග සටහනක් පල කරලා තිබුණා

මේ සටහනට රසිකයෙක් කමෙන්ටුවක් පල කර තිබුණු අතර සාරංග හොද උත්තරයක් ද දිලා තිබුණා .


News Articles
Latest Videos
Most Popular Post