News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

මේ ලෝකේ හැමදේටම වඩා මට වටිනම කෙනා

467 Views


මේ ලෝකේ හැමදේටම වඩා මට වටිනම කෙනා

සංගීත්-දිනිති කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රියම තරු යුවලක්.

ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා කාලයක් තිස්සේ කලාව තුල අපූරු චරිත රැසක් ඔස්සේ කාගෙත් ආදරය දිනා ගෙන ඉන්නවා.

මෙම යුවල පසුගිය දිනවල විවාහය ගැනත් අදහස් පල කරලා තිබුණා.

සමාජ මාධ්‍යයේ මේ දෙදෙනා ගැන නිතර කතාබහට ලක් වෙනවා ඔබ කවුරුත් දන්නවා ඇති.
ඒ මේ යුවල පල කරන ඡායාරූප නිසායි.

මෑතකදී ද දිනිති සංගීත් එක්ක ඉන්න ඡායාරූපයක් පල කරලා අපූරු සටහනකුත් ඒ එක්කම පල කරලා තිබුණා.


පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප හා සටහනයි.


News Articles
Latest Videos
Most Popular Post