News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

දිනක්ෂි ප්‍රියසාද්ගෙන් සැර උත්තරයක්

605 Views


දිනක්ෂි ප්‍රියසාද්ගෙන් සැර උත්තරයක්

කලා ක්ෂේත්‍රයේ බොහෝ ජනප්‍රිය තරු යුවලක් තමයි සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන් දෙදෙනාගේ පුංචි සිගිතිය තමයි සාරන්‍යා දිසාසේකර කියන්නේ.

මේ දිනවල සාරංග හා දිනක්ෂි පිළිබදව සමාජ මාධ්‍යයේ යම් යම් පුවත් හුවමාරු වෙනවා.ඒ සම්මාන උළෙලකදී සිදුවූ සිදුවීමක් නිසායි.

මේ අතරවාරයේ දිනක්ෂි ඇගේ ඡායාරූපයක් පළ කරමින් සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් පළ කරලා තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post