News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

සංගීත්ට ඇත්තටම මොකද වුණේ?

726 Views


සංගීත්ට ඇත්තටම මොකද වුණේ?

සංගීත ලොවේ පෙරලිකාරයෙකු වුණු සංගීත් විජේසූරිය මේ වන විට මොළයේ ලේ කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහු ගැන මේ වන විටත් සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙනවා.

ඒ වගේම ක්ෂේත්‍රයේ ‌බොහෝ දෙනෙක් ‌ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.

ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙකු වන ඩෙන්සිල් නුගේගොඩ සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක් එක් කරමින් කියා තිබුණේ සංගීත් අසනීප වී ටික දිනක් ගතවන බවයි.

එම සටහන පහතින් බලන්න,

ඔහු ගිලන් වූ වග දනිතත් සති දෙකකට නොවැඩි කාලයක්.. අප සුමිතුරු රෑන එය සගවා සිටින්නට තැත් කළේ ඔහුට ඇති ආදරේම වෙන නිසා අනදරයක්… සුව අතට හැරෙමින් ඉන්න ඔහුට ඔහුව විමසන අයට දෙන්න බැරිවෙයි මනසට අවැසි විවේකයක්.. ඒ ගැන සිතා ඔහුව බලන්නට කතාකරන්නට යාමම වෙන නිසා ඔහුට වෙන හිරිහැරයක්.. ඒතරම් ආදරේ ඈයන්ට ඔබට කලහැකියි සුව ප්‍රාර්ථනාවක් .. එයම සලකා කරන්න පුළුවන්නම්ආගම දහමේ පිහිට සුවය පතා එවන් සෙත් ශාන්තියක්.. ඒ නිසාවෙන්ම ඔහු තිර ලෙස සුවය ලබනවා නමුත්.., වෙයි ඊට හේතුවක්ලැ බෙන්නට ඉක්මන් සුව සහනයක්…, එලෙසම විතරක් කලොත් ඇති,ඉන්ම පෙනෙයි එයම ඔහු වෙත තිබෙන සැබෑ ලෙන්ගතු හදක් .. DENZIL VOICE …:::


News Articles
Latest Videos
Most Popular Post