මාෂි සිරිවර්ධන, ඇය ගැන නම් හදුන්වාදීම් අවශ්‍ය නැති තරම්.
ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ බිරිද වන ඇයත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූ පෙළක් නෙත ගැටුණා.
එම ඡායාරූප පහතින් බලන්න,