News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

විවාහයට සැරසෙන සංජානා කියූ කතාව

361 Views


විවාහයට සැරසෙන සංජානා කියූ කතාව

කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රිය වු රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනලි ගාමාරච්චි කියන්නේ.

පුංචි තිරය තුළ නිතර දකින්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රීයයි.

පසුගිය වසරේ විවාහ ගිවිසගත් ඇය මේ වසරේ විවාහ වන බව මාධ්‍යයට කියා සිටියා.

සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇය තබන සටහන් හා ඡායාරූපවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනවා.

සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූපයක් සමග වෙනස් ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post