News Line| Off Air
Generic placeholder image

Apr
7

මේනක – නෙහාරාගේ කැදැල්ල සරසන පුංචි දෝණිගේ සෙල්ලම්

457 Views


මේනක – නෙහාරාගේ කැදැල්ල සරසන පුංචි දෝණිගේ සෙල්ලම්

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.


කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යෙය් ද ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනා හට පුංචි දියණියක් ද සිටිනවා.


දියණියගේ නම මේලි.


නෙහාරා හැම නිතරම මේලි ගේ දග වැඩ වගේම ලස්සන පිංතූර තම ෆේස්බුක් පිටුවේ පල කරනවා.


ඒ විතරක් නෙවෙයි මේලි ගේ ෆේස් බුක් පිටුවේ ද පල කරනවා.


පසු ගිය දිනක නෙහාරා තම දියණිය සෙල්ලමි කරන ආකාරයේ ඡායාරූප පල කර තිබුණා.
මේ ඡායාරූපවලට බොහො ප්‍රතිචාර ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post