News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

උදාරි මුහුණු පොතේ තැබූ අපූරු සටහන

413 Views


උදාරි මුහුණු පොතේ තැබූ අපූරු සටහන

චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් අතිශය ජනප්‍රිය කා අතරත් කතාබහට ලක්වන රංගන තරුවක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

පසුගිය දිනවල ඇය සැමියා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් විටින් විට නිර්මණ කටයුතු සදහා ලංකාවට පැමිණෙනවා.

උදාරි සමාජ මාධ්‍යය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්.

පසුගියදා ඇය ඇගේ සුන්දර ඡායාරූපයක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයයි,


News Articles
Latest Videos
Most Popular Post