News Line| Off Air
Generic placeholder image

Apr
8

ධනංජය සිරිවර්ධන බිරිදගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

369 Views


ධනංජය සිරිවර්ධන බිරිදගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ධනංජය සිරිවර්ධන කියන්නේ වර්ථමාන කලා ලොවේ ඉන්න දක්ෂ රංගන ශල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්.


ඔහු දැන් අධ්‍යක්ෂන කටයුතු වලටත් සම්බන්ධ වෙලයි ඉන්නේ .


ධනංජයගේ ආදරණීය බිරිද තමයි ශෂිනි කියන්නේ . ඇයද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්.


පසුගිය දින ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා.


ධනංජය ශෂිනිගේ උපන්දිනය සමරන්න කොළඹ සුපිරි හෝටලයකට ගිහින් තිබුණා.
ඒ තම පිරිද හා පුංචි දුවත් එක්කයි.


ධනංජය ඇගේ පෞද්ගලික යූ ටූබ් නාලිකාව තේමා කරගෙන ලස්සන උපන්දින කේක් නිර්මාණයක්ද ඇය වෙනුවෙන් නිර්මාණය කරවලා තිබුණා.


ඒ ඡායාරූප ධනංජය සමාජ මාධ්‍යවල පල කරන්නද අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post