News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

මධුමාදවගෙන් මුහුණු පොතට සංවේදී සටහනක්

508 Views


මධුමාදවගෙන් මුහුණු පොතට සංවේදී සටහනක්

මධුමාදව කියන්නේ 90 දශකයේ සිටි දක්ෂ ජනප්‍රිය ගායකයෙක්.ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ.

මධූ හෙවත් මධුමාදවගේ අම්මාව පසුගිය දින රෝහල්ගත කර තිබුණා.මේ ඒ ගැන මධුමාදව මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක්.

ලීසන්ස් සුවද ඔය පපුවට
දැනුනද මගෙ අම්මේ…….💜️
දැඩි සත්කාර ඒකකයෙන්,
හිනා වෙලා බැහැල යන්න ලැබෙන එක ආදරනීය බලාපොරොත්තුවක් එහි යන කාටත්….
ලීසන්ස් රෝහල සහ එහි සේවය කල ,දොස්තර නෝනල මහත්තුරු, හෙදි සොහොයුරියන් සොයුරන් …..
මගෙ අම්මව සහ අපෙ පවුලම හිනැස්සුවා…
පොඩි දරුවෙක්ට වගේ ආදරෙන්…
මගෙ අම්මව පරිස්සම් කරල සුව කලාට…
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මා ගෙදර ගෙනාවා… ඈ දැන් සුවෙන්…💜️
හිමින් හිමින් හමන්
දරන් පපුවෙ පහන්
මිතුරන් යනු විමන්
සමන් ඔහොම යමන්
මදු මාදව මවුවින්ද


News Articles
Latest Videos
Most Popular Post