News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

බිරිදත් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න යන නලීන් පෙරේරා

429 Views


බිරිදත් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න යන නලීන් පෙරේරා

මේරියන්ස් සංගීත කණ්ඩායම නම දුටු විටම කාටත් මතක් වෙන්නේ ඒ කණ්ඩායමේ නායකයා වන නලීන් පෙරේරා යි.


ඔහු මේ දවස්වල ඉන්නේ කැනඩාවේ ඒ තම ආදරණීය බිරිදත් එක්කයි.


පසුගිය දිනක නලීන් තම බිරිදත් එක්ක ලොව ජනප්‍රියම දියඇල්ලක් වන නයගරා දියඇල්ල බලන්න ගිහින් තිබුණා.


ඔහු එහිදී තම පිරිද සමග ගත් ඡායාරූප සමාජ මාධ්‍ය යේ පල කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි .


News Articles
Latest Videos
Most Popular Post