News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

ශනුද්‍රිගේ පොඩිම රසිකාවිය

453 Views


ශනුද්‍රිගේ පොඩිම රසිකාවිය

කලා ලොවේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.


එහි බාල දායණිය ශනුද්‍රි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.


ඇයට පෞද්ගලික යූ ටූබ් නාලිකාවක් තියෙන අතර එහි ඇගේ එදිනෙදා දින චර්යාවේ කටයුතු කලා කටයුතු වගේ දේවල් සමාජ සේවා කටයුතු ගැන නිතර වීඩියෝ පල කරනවා.


ඊයේ දින ශනුද්‍රිගෙ සහෝදරිය වන දිනක්ෂි ප්‍රියසාද් ලස්සන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යෙය් පල කර තිබුණා.


ඒ දිනක්ෂිගේ පුංචි දුව තම පුංචිගේ (ශනුද්‍රිෙග්) යූටුබ් නාලිකාවේ
වීඩියෝ පටයක් නරඹන අවස්ථාවයි.


පහත දැක්වෙන්නේ එම ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post