News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

ජනප්‍රිය නිළි උදාරි කෞෂල්‍යා සැමරුවේ කාගේ උපන්දිනයද?

466 Views


ජනප්‍රිය නිළි උදාරි කෞෂල්‍යා සැමරුවේ කාගේ උපන්දිනයද?

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා ගැන මේ දවස්වල කතාබහට ලක්වන්නේ ඇගේ ආදර කතාව ඇය විසින්ම අනාවරණය කල නිසායි.

මේ කතාවට කලා ලෝකයේ තරු විටින් විට ඇයට සුබ පැතුම් එක්කර තිබුණා.ඒ වගේම ඇයත් විටින් විට දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කලා.

පසුගියදා උදාරි ඇගේ පියාගේ උපන්දිනය සැමරුවා. උපන්දින සැමරුමට ඇගේ අලුත් පෙම්වතාත් සහභාගී වෙලා සිටියා.

තම පියාගේ උපන්දිනයට සුබ පතලා උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post