News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාවය

454 Views


යුරේනිගේ අලුත්ම සාරි විලාසිතාවය

යුරේනි නොෂිකා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නෑ.


ඇය රංගන ශිල්පිනියන් අතරින් වෙනස්ම ආකාරයේ විලාසිතා කරන කෙනෙක්.
ඇගේ විලාසිතා හැමෝම අතර කතාබහට ලක් වෙනවා.


නමුත් යුරේනි සාරි විලාසිතාවයකින් දක්නට ලැබෙන්නේ කලාතුරකින්.


ඇය පසුගිය දා සාරි විලාසිතාවයකින් සැරසුනු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන් තුල දක්නට ලැබුණා.

ඒ අවුරුදු උත්සවයකට සහභාගි වූ අවස්ථාවක ගත් ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post