News Line| Off Air| Games
Generic placeholder image

Apr
12

රුවන්ගේ ආදරණීය බිරිද ශෙරිල් උපන්දිනය සැමරූ හැටි

360 Views


රුවන්ගේ ආදරණීය බිරිද ශෙරිල් උපන්දිනය සැමරූ හැටි

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක් .

මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්.

පසුගිය අප්‍රෙල් 10 වන දින ශෙරිල්ගේ උපන්දිනය යෙදීඅ තිබුණා .

සුභ පැතුම් රැසක් එක්ක සමීපතම හිතවතුන් පිරිවරාගෙන ඈ මෙලෙස උපන්දිනය සමරා තිබුණා .


News Articles
Latest Videos
Most Popular Post