News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

සුජානි මේනකා සතුට ගැන කියන කතාව

495 Views


සුජානි මේනකා සතුට ගැන කියන කතාව

සුජානි මේනකා කුඩා කාලයේදිම රංගන ක්ෂේත්‍රයට පිවිස වර්ථමානය වන විට දක්ෂතාවයෙන් වගේම ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඉන්නවා.


ඇය කලා ක්ෂේත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුලද ඉතා ජනප්‍රියයි.
ඇය නිතර තම මුහුණු පොතට ඡායාරූප එක්ක විවධ සටහන් පල කරනවා.


පසුගිය දිනකද තම සුන්දර ඡායාරූප දෙකක් පල කර සතුට ගැන ලස්සන සටහනක් පල කර තිබුණා.

Happiness is not about getting all you want, it is about enjoying all you have😄

සතුට යනු ඔබට අවශ්‍ය සියල්ල ලබා ගැනීම නොවේ එය ඔබට ඇති සියල්ල භුක්ති විදිමයි


News Articles
Latest Videos
Most Popular Post