News Line| Off Air
Generic placeholder image

Apr
13

මල් මැද තනි වූ දිල්කි

439 Views


මල් මැද තනි වූ දිල්කි

සත්තයි මට ඔබ වාගේ ගීතය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දිල්කි උරේෂාවයි . ඇය හැමෝගේම සිත් දිනාගත් ගායිකාවක් .

ලගදී ඇය යුග දිවිය ද ඇරඹු දිල්කි මේ දිනවල ඉන්නේ ඇගේ සැමියා එක්ක ඉතාලියේ .

ඉතාලියේ ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා .

පහත දැ්වෙන්නේ ඒ ඡායාරූපයි .


News Articles
Latest Videos
Most Popular Post