News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
14

ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය ගැන දූ මාධවි කතා කරයි

1885 Views


ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය ගැන දූ මාධවි කතා කරයි

පසුගිය දා සියත තරුපිරි රෑ වැඩසටහනට කැදවා තිබුණේ කලා ලොවේ ඉන්න ප්‍රේමණීය තාරකා යුවලන්ටයි.
මෙ සදහා,
සංගීත් – කස්තුරි
මාධවී – කසුන්
මනිෂා – අශේන්
යන තාරකාවන් සහභාගී වී සිටියා.

මෙහි දී මාධවී තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ සදහන් කරලා තිබුණා .

” අප්පච්චි තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔබලා වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් අප්පච්චිට ගොඩක් ආදරෙයි . ඔවුන් බොහොම ආදරයෙන් අප්පච්චිව බලා ගන්නවා . අපිත් පුළුවන් හැම වෙලාවකම අප්පච්චිව බලන්න යනවා . එයා බොහොම ඉක්මනින් හොද වෙලා එනකන් අපි බලාගෙන ඉන්නවා . අප්පච්චි සුව වෙලා නැවත දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ප්‍රාර්ථනා මේ වෙලාවේ අපිට ලොකු හයියක්. “


News Articles
Latest Videos
Most Popular Post