News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

සාරංග – දිනක්ෂි නෑගම් ගිහින්

548 Views


සාරංග – දිනක්ෂි නෑගම් ගිහින්

මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්.

මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි.

ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග ‌නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා.

එම අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් නෙහාරා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබුණා. ඒ සටහනක්ද සමගිනුයි.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post