News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

කසුන්ගෙන් මාධවීට ආදරණීය සටහනක්

389 Views


කසුන්ගෙන් මාධවීට ආදරණීය සටහනක්

මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් ‌රහසක් නෙමෙයි.

සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා.

ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ.

එම සටහන් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post