News Line| Off Air
Generic placeholder image

Apr
19

අකිලගෙන් ආදරණීය සටහනක්

445 Views


අකිලගෙන් ආදරණීය සටහනක්

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් රංගන ශිල්පී අකිල ධනුද්දර සිය සමාජ මාධ්‍යය ගිණුමේ එකතු කර තිබූ ආදරණීය සටහනක් අපේ නෙත ගැටුණා.

ඔහු එම සටහන තබා තිබුණේ අපූරු ඡායාරූපයක්ද සමගිනුයි.

එය පහතින් බලන්න,

” අම්මයි,අප්පච්චීයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි

එක්කෙනෙක් “


News Articles
Latest Videos
Most Popular Post