News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

අවුරුදු නිවාඩුවට ශේෂාද්‍රි ගිය විනෝද ගමන

742 Views


අවුරුදු නිවාඩුවට ශේෂාද්‍රි ගිය විනෝද ගමන

කලා පවුල් අතරින් ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

අවුරුදු දිනවල කාර්යබහුලව සිටි මොවුන් අවුරුදු නිවාඩුව ගත කරන්න හික්කඩුවට ගිහින් තිබුණා.
මේ පවුලේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් හා ඇයගේ සැමියා ක්‍රිෂාන් හා පුංචි දියණියත් මේ චාරිකාවට එක් වී සිටියා.

පහත දැක්වෙන්නේ ඔවුන් චාරිකාවේදී ගත් ඡායාරූපයි


News Articles
Latest Videos
Most Popular Post