News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

අවුරුදු නිවාඩුවේ අසිරිය විදින බිමල් – සුජානි

350 Views


අවුරුදු නිවාඩුවේ අසිරිය විදින බිමල් – සුජානි

බ්මල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළු දෙනා උනන්දුයි.

ඉතින් දෙන්නත් එක්ක අවුරුදු නිවාඩුවට රට වටේ සංචාරය කරමින් සිටින අතරවාරයේ ගත් ඡායාරූප කිහිපයක් සුජානි ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post