News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

චූලක්ෂි අවුරුදු සැමරුවේ මෙහෙමයි

432 Views


චූලක්ෂි අවුරුදු සැමරුවේ මෙහෙමයි

සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් ඉහළින්ම සිටින ඇය චූලක්ෂි රණතුංගයි.ඇගේ සරාගී රූසපුව නිසාම ඇය නිතර ප්‍රේක්ෂක අවධානයට ලක්වනවා.

ඇය රිදී තිරයේ වගේම පුංචි තිරයේත් හරි ජනප්‍රියයි.

අනෙක් කලාකරුවන් වගේම ඇයත් මෙවර අවුරුද්ද ජයටම සමරා තිබුණා.

ඇය රෙද්ද සහ හැට්ටයෙන් සැරසී සිටින සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post