News Line| Off Air| Games
Generic placeholder image

Apr
21

ධනංජයගේ ගෙදර ජරමරේ මෙන්න

290 Views


ධනංජයගේ ගෙදර ජරමරේ මෙන්න

අවුරුදු ඉවරවෙලා දින ගණනක් ගත වුණත් තාම අපෙන් අවුරුදු උණුසුම නම් ඉවත් වෙලා නෑ.
හැමතැනම අවුරුදු සැමරුම් තාම තියෙනවා.

මෙවර අවුරුදුද කලා තරු රැසක් සමරපු ආකාරය අප දුටුවා.

ධනංජය සිරිවර්ධන ද තම පවුලත් සමග අවුරුදු දා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට පල කර තිබුණා.

ඒ අපූරු සටහනක් එක්කයි.

බබ්බු වැදගත් විදියට photo වලට ඉන්න ඕනෙ කියල එකක් නෑනෙ🙏
පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !


News Articles
Latest Videos
Most Popular Post