News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

අවුරුදු 6 ට කලින් ගත්ත ඡායාරූපයක් ගැන සජිත කියන කතාව

520 Views


අවුරුදු 6 ට කලින් ගත්ත ඡායාරූපයක් ගැන සජිත කියන කතාව

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයයි.ඔබට ඔහු ගැන අමුතු හදුන්වා දීමක් අවශ්‍යය නෑ.

මීට දින කිහිපයකට පෙර ඔහු තම බිරිද සමග රූපරචනාවට සම්බන්ධ වී කළ සිලලාරේ ගීතය එළි දැක්වූවා.එම ගීතයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.

මේ අතර සජිත ඔහුගේ හා බිරිදගේ වසර 6 ට කලින් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.

ඒ ලස්සන සටහනකුත් සමගයි.

“2017 June 8th .. හිත් වල ඇත්තටම සැහැල්ලුව පැවතුනු සොඳුරු අතීතය.”


News Articles
Latest Videos
Most Popular Post