News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

යශෝධා විමලධර්ම අකිල ගැන හදිිසියේම පල කළ සටහන මෙන්න

776 Views


යශෝධා විමලධර්ම අකිල ගැන හදිිසියේම පල කළ සටහන මෙන්න

යශෝධා විමලධර්ම කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට පුංචි අහිංසකාවි යන අන්වර්ථ නාමයක්ද තිබෙන බව ඔබ කවුරුත් දන්නවා ඇති.

ඉදිරියේදී තිරගත වීමට නියමිත සිංහබාහු හා ගුත්තිල යන චිත්‍රපට දෙකේම යශෝධා ප්‍රධාන චරිතය රග දක්වා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපට දෙකේම ඇය රගදක්වන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත්‍රයා වන අකිල ධනුද්දර සමග වීමයි.

යශෝධාට පසුගියදා අකිල හා ඔහුගේ පවුලේ අය මුණගැසී තිබුණා.එහිදී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට පල කරන්නද ඇය අමතක කලේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post