News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ හදීසියේම රෝහල්ගත කරයි

1092 Views


රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ හදීසියේම රෝහල්ගත කරයි

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක් එකතු තර තිබුණා.

එම ඡායාරූපයත් සමග ඔහු සටහනක්ද තබා තිබුණා. ඒ,

“කොත්තු බුරියානි විතරක් එනකට්ටියට ඩොක්ටර් අරන් එන්න කිව්වා”

ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මෙම ඡායාරූපයට ප්‍රතිචාර දක්වා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post