News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

ධනංජය සිරිවර්ධනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

593 Views


ධනංජය සිරිවර්ධනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්.ඒ වගේම ඔහු සමාජ මාධ්‍යවල ද සක්‍රීය චරිතයක්.

ධනංජය උපතින්ම බෞද්ධයෙක්.නමුත් ඔහු මෑතකදී කතෝලික පල්ලියකට ගිහින් තිබුණා.

එහි දී ගත් ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයේ පල කර තිබුණා.ඒ සටහනක් ද සමගයි.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි .

“මචං උඹ buddhist නේද? ඇයි පල්ලි යන්නෙ ?”
“ඔව් මං Buddhist. මං ඇත්තටම buddhist. එනිසා මට පල්ලි යන්නත් පුලුවං “.

created by Polish


News Articles
Latest Videos
Most Popular Post