News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

මාධවී‌ගෙන් සුබ ආරංචියක්

1787 Views


මාධවී‌ගෙන් සුබ ආරංචියක්

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය වන මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් මහේන්ද්‍ර‌ගේ ආදර කතාව මේ වන විට නම් රහසක් නෙමෙයි.

මේ දෙදෙනා දැන් නම් සමාජ මාධ්‍යය තුළත් යම් යම් සටහන් ඡායාරූප ආදීය පළ කරනවා.

රංගනයට වගේම ගායනයටත් දක්ෂ මාධවී මේ වෙනකොට අලුත් වැඩකට සුදානම් වෙනවලු.ඒ ඇයගේ අලුත්ම ගීතයට.

ඇය මේ සුුබ ආරංචිය සමාජ මාධ්‍යයේ පල කර තිබුණේ මෙන්න මේ ආකාරයටයි,


News Articles
Latest Videos
Most Popular Post