News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

දිනිතිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

524 Views


දිනිතිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

කලා තරු යුවලන් අතර ජනප්‍රිය දෙදෙනෙක් තමයි සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ. මේ දවස්වල ඔවුන් දෙදෙනා ඩුබායි සංචාරයක නිරතවී සිටිනවා.

ඒ ගමනේදී කාන්තාර සංචාරයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් දිනිති සමාජ මාධ්‍යයවල පළ කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post